Health
මුත්‍රා පිටවෙන්නේ කඩින් කඩ
ආරම්භ වෙන්නේ ප්‍රමාද වෙලා
රෝගය වැළඳෙන්නේ අවුරුදු 50ට වැඩි පුරුෂයන්ට
ඩොක්ටර් මම මුත්‍රා කරද්දී මුත්‍රා පිටවෙන්නේ ටිකින් ටිකගඑක පාරටම විදින්නේ නැහැග කඩින් කඩ පිටවෙන්නේග මුත්‍රා බර ඇති වුණාම පිට කරන්නට පටන් ගන්නේ ටිකක් ප්‍රමාද වෙලාග ඒ නිසා ලොකු ආයාසයක් ගන්න ඕනෑ මුත්‍රා පිට කරන්නග රෑට දෙතුන් ගමනක් නැඟිටලා මුත්‍රා යනවාග මේ තත්ත්වය පටන් අරන් අවුරුද්දක් විතර වෙනවාග
එක්තරා මැදිවියේ පුද්ගලයෙක් වෛද්‍යවරයෙකුට කළ පැමිණිලක් ඒග
වයස කීයදරෑ
අවුග 62යිග
රෝගියාව හොඳින් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුව යොමු කළේ පරීක්ෂණ කිහිපයක් වෙතයිග
මේ තත්ත්වය මුත්‍රා ආසාදනයක්දරෑ එසේත් නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක්දරෑ
මැදිවියේ පුරුෂයන් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ එක්තරා රෝගයක් සම්බන්ධවයිග මේ තත්ත්වය පුරස්ථි ග්‍රන්ථියේ ආශ්රිත පවතින ගැටලුකාරි තත්වයක්ග පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම මෙහිදි දක්නට ලැබෙනවා ඒ හේතුව නිසා මෙම රෝග ලක්ෂණ මතුවෙනවාග මුලිකව හදුනාගෙන ප්‍රතිකාර වෙත යොමු නොවෙුණහෝත් අවසානයේදී පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත පිළිකාමය තත්ත්වයක් හටගත හැකියිග
මෙලෙස පැවසුවේ මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය අරුණ ඉන්දික නන්දසේන මහතායිග
පුරස්ථි ග්‍රන්ථිය පිළිබඳ හැඳින්වීමක් කළොත්රෑ
පුරස්ථිය ග්‍රන්ථිය යනු පුරුෂයින්ගේ මුත්රාශයට පහළින් පිහිටි දෙහි ගෙඩියක හැඩය ගත් කුඩා ග්‍රන්ථියක් ලෙස සරලව හඳුන්වා දිය හැකියිග එම ග්රන්ථියෙන් නිපදවන ස්රාවයන් මඟින් ශුක්‍රාණු සඳහා අවශ්‍ය පෝෂණය සපයාදෙන අතර ශුක්‍ර තරලයේ සරුබවට 25්‍රක පමණ දායකත්වයක් මෙම ග්‍රන්ථිය මඟින් නිපදවන ස්රාවයන්ගෙන් ලැබෙයිග පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ අතර වඩාත් දක්නට ලැබෙන රෝගී තත්ත්වයන් ලෙස විෂබීජ මඟින් ඇති වන ආසාදන සහ පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇති වන විශාලවීම පෙන්වා දිය හැකියිග වයස අවුරුදු 40 සිට වයස්ගත පුරුෂයින් දක්වා මෙම රෝගී ත්ත්ත්වය සුලබව බව වෛද්‍ය මතයයිග එහෙත් මෙම රෝගයන් සඳහා පෙන්නුම් කරන රෝග ලක්ෂණයන් සහ පුරස්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකාවන්වලදී පෙන්නුම් කරන රෝග ලක්ෂණයන් එක හා සමාන බැවින් බොහෝ විට රෝගින් ප්‍රතිකාර වෙත යොමුවීමේදි ඇතැම් විට කාලය ඉක්මවී අවසානයගඑවිට තත්ත්වය ව්‍යාකුල භාවයට පත්වේග එබැවින් රෝග ලක්ෂණ පහළ වු වහාම වෛද්‍යවරයකු මුණ ගැසිම අතිශයින් වැදගත් වේග
මූලිකව හඳුනාගත හැකි ලක්ෂණ වන්නේ ඉහත සදහන් රෝග ලක්ෂණයිග මෙම තත්ත්වයට මුලින්ම ප්‍රතිකාර නොකළහොත් සිදුවන්නේ පිළිකාමය සෛල පුරස්ථි ග්‍රන්ථියේ නිරෝගී සෛල වසා පැතිරී යාමයිග
ඉන් අනතුරුව යටිබඩ ආශි‍්‍රතව ඇතිවන වේදනාවල අස්ථිවල කැක්කුම් හට ගැනීම මෙහි ද්විතියික රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකියිග රෝගය කල් ඇතිව හඳුනා ගනිමින් පිළිකාව පාලනය කිරීම මඟින් මෙම පිළිකා සෛල ශරීරයේ වෙනත් අවයවයන් වෙත පැතිරීම වළක්වා ගැනීමටත් වැඩි කාලයක් ජීවත්ව සිටීමටත් ඉඩ ලැබේගග එහෙත් ශ්‍රී ලංකාවේ මෙම රෝගයට ගොදුරු වූ පිරිමින් අපට හමුවන විට ඔවුන් අසාධ්‍ය තත්ත්වයක සිටින බැවින් සුව කිරීමට ඇති අවස්ථාවන් ඉතා විරල මට්ටමක පවතිනවාග එබැවින් වයස අවුරුදු 50ට වැඩි නම් කලින් සඳහන් කළ රෝග ලක්ෂණ පවතී නම් ඉතා ඉක්මනින් මෞත්‍රලිංග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීම වඩාත් යෝග්යයිග
රෝගය නිර්ණය කර ගැනිමට සිදු කෙරෙන පරික්ෂණ
පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත පිළිකා සහ ඒ ආශි‍්‍රත ආසාදන හඳුනා ගැනීම සඳහා අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණල පීගඑස්ගඒග රුධිර පරීක්ෂණ සහ පුරස්ථි ග්‍රන්ථියේ ජෛව කොටස් මඟින් සිදුකරන පරීක්ෂණයක් හරහා මෙම රෝගී තත්ත්වයන් නිසැක වශයෙන්ම හඳුනා ගන්නටත් රෝගයේ මූලික අදියරෙදීම ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පූර්ණ සුවපත් බව සහ වැඩි කාලයක් නිරෝගීව දිව ගෙවීමේ හැකියාව ද ලැබේග
පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රතව පිළිකා කල්තියා හඳුනා ගැනීමෙන් ශල්‍යකර්මයක් මඟින් පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කළ හැකග ඒ සඳහා වඩාත් නූතන ලැපරස්කොපි පරික්ෂණ මගින් පවා සිදු කළ හැකගපුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත පිළිකාව සැඟවී සිටින මාරාන්තික රෝගයක් ලෙස හඳුන්වා දිය හැකි අතර මෙහි රෝග ලක්ෂණ ඇතැම් වයස්ගත පිරිමින් තුළ පෙන්නුම් කරන බැවින් රෝගය නොසලකා සිටිමේ ඉහළ සම්භාවිතාවක් පුරුෂයින් අතර පවතිග
නමුත් මාරාන්තික වන්නට නොදි රෝගය නිට්ටාවට සුව කරගත හැක්කේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවදියෙහිදීම හැකි ඉක්මනින් මෞත්‍රලිංග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී අදාළ පරීක්ෂාවන් සිදු කර සැක දුරු කර ප්‍රතිකාර ගැනීම මඟින් පමණයිග
Wmqgd .ekSu